ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති කේ.එච්. වෑගපිටිය මහතා පවසනවා.
ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමෙන් අනතුරුව ලාෆ්ස් ගෑස් මිල ද අඩු කිරීමට නියමිත බව ඒ මහතා ප්රකාශ කළා.
අද (04) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිත බවත් කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු.1,000කට ආසන්න අගයකින් පහළ දැමීමට බලාපොරොත්තු වන බවත් ලිට්රෝ ගෑස් සමාගම ඊයේ (03) ප්රකාශ කර තිබුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…