Saturday, September 12, 2026
Homeදේශීයලාෆ්ස් ගෑස් මිල පහතට

ලාෆ්ස් ගෑස් මිල පහතට

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති කේ.එච්. වෑගපිටිය මහතා පවසනවා.

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමෙන් අනතුරුව ලාෆ්ස් ගෑස් මිල ද අඩු කිරීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කළා.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිත බවත් කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු.1,000කට ආසන්න අගයකින් පහළ දැමීමට බලාපොරොත්තු වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (03) ප්‍රකාශ කර තිබුණා.

READ:   දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්