හැත්තෑව සහ අසූව දශකයේ හෙළ සිනමාවේ හැඩකාර, දඟකාර ප්‍රේමවන්තයා අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදු කෙරෙනවා.
එතුමාට අවසන් ගෞරවය දැක්වීම සඳහා රංගන ශිල්පීන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් අදත් බොරැල්ල මල්ශාලාව වෙත පැමිණුනා.
1969යේදී රැයත් දවාලත් චිත්‍රපිටියෙන් සිනමාවට පිවිසි එතුමා හන්තානේ කතාව, අපේක්ෂා, අහස් ගව්ව, සාගරයක් මැද, බඹරු ඇවිත්, අක්කර පහ ඇතුළු චිත්‍රපටි ගණනාවකට සිය සුවිශේෂී රංගන දායකත්වය සැපයුවා.
1940 සැප්තැම්බර් 20වනදා උපත ලද අමරසිරි කලංසූරිය මහතා පසුගිය පළමුවනදා අභාවප්‍රාප්ත වන විට 82වන වියෙහි පසුවුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…