දේශීය

ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (01) උදෑසන ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වන විට ඒ මහතා 82 වන වියෙහි පසුවුණා.

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු වන ඒ මහතා ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1974 දී හොඳම නළුවට හිමි සම්මානය ද හිමි කර ගත්තා.

අපේක්ෂා, අක්කර පහ, බඹරු ඇවිත්, සාගරයක් මැද, පරිත්‍යාගය වැනි චිත්‍රපටි තුළ තම ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව විදහා පෑ අමරසිරි කලංසූරිය මහතා ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය නිතැතින් දිනාගත් සුවිශේෂී කලාකරුවකු වෙනවා.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

10 hours ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

23 hours ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago