ඕස්ට්‍රේලියාවේ වාසය කරන සූපව්දීන් අතර පැවැත් වූ ජාත්‍යන්තර තරඟයකින් පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දක්ශ කලාකරුවෙකු මෙන්ම ප්‍රවීණ සූපවේදියකු වන දොන් ෂර්මන් මහතා සමත්ව තිබෙනවා.
කඩල මිශ්‍ර කර සෑදූ තෝසේ පිරවුම සහ බෝංච් සලාදය යන ආහාර වට්ටෝරුව සැකසීම වෙනුවෙන් ඔහුට මෙම ජයග්‍රාහණය හිමිව තිබේ.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය සූපවේදියෙකු බවට පත්ව ඇති දොන් ෂර්මන් මහතා ” සින්දු කියන සූපවේදියා ” යන අනුවර්ත නාමයෙන් ඕස්ට්‍රේලියානුවන් හඳුන්වයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…