චීනයේ සත්වෝද්යානයක සිටින යෝධ පැන්ඩාවන් හතර දෙනෙකු ලොව විශාල පිරිසකගේ අවදානය දිනා ගැනීමට සමත් ව තිබෙනවා.
චීනයේ Chongqing සත්වෝද්යානයේ මේසයක් වටේ වාඩි වී රසවත් ආහාර භුක්ති විඳින මෙම යෝධ පැන්ඩාවන් හතර දෙනාගේ දර්ශන මාධ්යයට එක් කිරීමෙන් පසු ලොව විශාල සංචාරකයින් පිරිසකගේ ආකර්ෂණය එම පැන්ඩාවුන් වෙත යොමුව තිබේ.
පහතින් දැක්වෙන්නේ සත්වෝද්යානයේ සිටින එම පැන්ඩාවන් හතර දෙනාගේ ඡායාරූප කිහිපයකි.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…