රන් පවුමක මිල රුපියල් 10,000කින් පමණ නැවත වරක් මිල පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඊයේ (22) දිනය වන විට කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 165,000 ක් දක්වාත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 151,000ක් දක්වාත් මිල පහළ ගොස් තිබුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මෙරටට ලැබීමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා යළි රන් මිළ මෙලෙස පහළ ගොස් තිබේ.
ඊයේ (22) දිනය වන විට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312 ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙසත් සටහන් විය.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…