Tuesday, September 29, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට සවස් වරුවේ වැසි

ප්‍රදේශ රැසකට සවස් වරුවේ වැසි


දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   මහ රස්⁣නය මැද අයර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ඇග සීතලවන අභියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්