Saturday, July 25, 2026
Homeදේශීයහරක් කටා සහ කුඩු සළිඳු ගැන තීරණයක්

හරක් කටා සහ කුඩු සළිඳු ගැන තීරණයක්

දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සළිඳු මල්ෂක නොහොත් කඩු සලිඳු යන සැකකරුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා.

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් විශේෂ ආරක්ෂාවක් යටතේ අද උදෑසන 7.10ට පමණ මෙරටට ගෙන්වා තිබුණා.

READ:   සැර කොරෝනා ප්‍රභේද ඉතා වේගයෙන් පැතිරෙනවා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්