පසුගිය දින කිහිපය තුළ පහත ගිය රත්‍රං මිල නැවත වරක් ඉහළ යමින් පවතී.
අද (13 ) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු.160,000 ක් දක්වා යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
මීට දින කිහිපයකට පෙර කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ ගොස් තිබුණා.
පසුගිය බ්‍රහස්පතින්දා වන විට රු.145,000 ක් දක්වා මිල පහළ ගිය කැරට් 24 පවුමක වර්තමාන මිල 173,000 ක් දක්වා වැඩි වී ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…