කොටුව දුම්රියපොළ දුම්රියක වැසිකිළියක් තුළ බිළිඳකු දමා ගොස් තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මව බිළිඳා දුම්රිය තුළ දමා යෑම පිළිබඳව පොලීසියට පාපොච්ඡාරණයක් කර තිබෙනවා.
කව්රැන් හෝ බිළිඳාව රැගෙන ගොස් ආරක්ෂකාරීව හදාගනී යන චේතනාවෙන් අලුත උපන් බිළිඳා එලෙස දුම්රිය තුළ දමා ගිය බව ඇය පොලිසියට පවසා ඇති බව සඳහන්.
පොලිස් පරීක්ෂණ අතරතුර බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බිළිඳාගේ දෙමව්පියන් 26 හැවරිදි අවිවාහක යුවළක් වෙනවා.
සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරත පුද්ගලයෙකු වන අතර තරුණයා විසින් කොළඹට ගෙන්වා ගත් සැකකාර තරුණිය පසුගිය 25 වනදා බිළිඳා බිහිකර ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මීනගයා මඟි දුම්රියක වැසිකිළියක් තුළ දමා ගොස් තිබියදී ඊයේ(10) රාත්‍රියේදී බිළිඳකු දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…