රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය හා තවත් කාරණා කිහිපයකට විරෝධය පළ කරමින් අද (09) සිට වෘත්තීය සමිති සන්ධානයන් රැසක් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරතවීමට තීරණය කර තිබෙනවා.
එහි ආරම්භක පියවර ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරදි අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
එළඹෙන 13 වනදායින් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබුණා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…