පොරොන්දු වූ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට විවිධ බාධා පැමිණ ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුම් දී තිබෙනවා.
නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව මැතිවරණ කොමිසම මින් පවසනවා.
ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් ලබා නොදීම හේතුවෙන් මාර්තු 09 වන දා ට පළාත් පාලන මැතිවරණය පැවැත් වීම දුෂ්කර වී ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…