Tuesday, September 8, 2026
Homeදේශීයයුද හමුදා නිලධාරියකු මාලි රාජ්‍යයේ දී මිය යයි

යුද හමුදා නිලධාරියකු මාලි රාජ්‍යයේ දී මිය යයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි මෙරට යුද හමුදා නිලධාරියකු මාලි රාජ්‍යයේ දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දේශප්‍රිය ලක්මාල් නැමැති ශ්‍රී ලංකා යුධ හමුදා වට අනියුක්තව සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයෙකුයි.

හෘදයාබාධයකට ලක්වීමෙන් හමුදා නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   Sinopec එනකම් පවතින ඉන්ධන කෝටාව අඛණ්ඩව..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්