මෙවර පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බව පක්ෂ සංවිධායකයින්, නීතිඥයින් ඇතුළු පිරිසක් පවසනවා.
මැතිවරණ කොමිසම සමඟ අද (14) පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීමට ආණ්ඩුව කැමැත්ත ප්‍රකාශ නොකළ බවත් මැතිවරණය පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසම පිලිතුරක් ලබා නොදුන් බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.
මේ අතර තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
එම විඩියෝව පහතින්,
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…