දේශීය

Lankabell සමාගම වැසේ

ශ්‍රී ලංකාවට CDMA තාක්ෂණය හදුන්වාදිමෙි පුරෝගාමියකු වු Lankabell දුරකථන සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
වසර 18 ට නොවැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවගේ ජනාදරයට පාත්‍රවූ ලංකා බෙිල් සමාගම මෙරට ගමි දනව් සිසාරා ව්‍යාප්ත වු දුරකථන සබදතාවකි දැනට වසර 20 ට පමණ පෙර ගෘහස්ථ දුරකථන සමිබන්ධතාවයක් ලබාගැනීම සදහා පොරොත්තු ලේකනයේ සිටි පාරිභෝගිකයන්ට මහත් අස්වැසිල්ලක් වෙමින් Lankabell සමාගම CDMA තාක්ෂණය මෙරටට හදුන්වා දි තම මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකව විස්වාසනියව පවත්වාගෙන ගිය මෙරට නමි දරාගත් සමාගමකි.
CDMA දුරකථන සබදතාව හදුන්වා දුන් මුල් අවදියේ මෙරට තම සමාගම සතුව පාරිභෝගිකයන් ලක්ෂ 40 ට නොවැඩි සංඛ්‍යාවක් රටවටා දිප ව්‍යාප්තව රැදිසිටින ලදි පසුව එම සංඛ්‍යාව වසර දහායකට නොවැඩි කාලයක් රදවා ගනිමින් පාරිභෝගිකයන් සංඛ්‍යාව කෙමෙන් අඩුවිය.
මෙවනවිට ලංකා බෙිල් සමාගමෙි පාලනාධිකාරිය විසින් එම ආයතනයේ මවි සමාගම යටතේ සේවය කළ සේවකයන්ට දන්නවා ඇත්තේ 2023/02/09 දිනෙන් පසු තම සේවය අවසන් බව දැනුම් දිමකි.
මෙවනවිට එහි සේවය කළ සෙවකයින්ගේ රැකියා නොමැතිවිම තුළ ඔහුන් දැඩි අපහසුතාවට පත්ව ඇත මෙි සියලු කරුණු සමග Lankabell සමාගම තම සේවාවන් මෙිවනවිට නවතාදමා ඇතිබවට තොරතුරු වාර්තාවෙි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago