බුත්තල සහ වැල්ලවාය වැනි ප්‍රදේශ කිහිපයක පොළොවේ අද උදෑසන සුළු කම්පන කිහිපයක් ඇති වූ බව ප්‍රදේශවාසීන් පවසනවා
දෙතුන් වරක් අදාළ ප්‍රදේශයන් තුළ ඇතිවූ කම්පන තත්වය නිසා ප්‍රදේශවාසින් තරමක් භීතියට පත්ව තිබෙනවා.
බුත්තල නගරයේ ඇතැම් කඩසාප්පුවල ජනෙල් වීදුරු සෙලවීමකට ලක් වූ බවද වාර්තා වෙනවා.
මෙම කම්පන දැනීම නිසා බුත්තල රෝහලේ ඇතැම් වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වාට්ටුවලින් එළියට පැමිණ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස ටික වේලාවක් එළිමහන් ස්ථානවල රැඳී සිටි බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.
තුර්කියේ භූ කම්පනයද මීට ටික දිනකට පෙර සිදූ වූ බැවින් එම අත්දැකීම සමඟ ප්‍රදේශයවාසීන් තරමක බියට පත්ව ඇත්තේ මෙය එවැන්නක පෙර නිමිත්තක් ද යන සැකය මතයි.
ප්‍රදේශ වාසින් තරමක් බියට පත්ව ඇතත් අදාළ ප්‍රදේශ තුළ හටගෙන ඇත්තේ සුළු කම්පන තත්වයක් බැවින් ජනතාව බියට පත්විය යුතු නැති බව භූ විශේෂඥයින් පෙන්වා දෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…