අතිදුෂ්කර මූල්‍ය තත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යෑමේදී දැරිය යුතු අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මහජන සේවා පවත්වාගෙන යෑමේදී අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් භාණ්ඩාගාර මුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3 ක් දක්වා පහත වැටී ඇති බව කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
එම කැබිනට් නිවේදනය පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…