75 වන නිදහස් සැමරුම වෙනුවෙන් කොළඹ නගරය මූලික කරගෙන රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම හා විකල්ප මාර්ග භාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ නගරයේ රථවාහන සීමා කිරීම සම්බන්ධයෙන් 2023.01.27 දින නිකුත් කළ නිවේදනයට අමතරව පහත සඳහන් මාර්ගද වසා දැමීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
අදාළ මාර්ගයන් අවට පදිංචි ජනතාවට ව්‍යාපාරික ස්ථාන වලට සහ කාර්යාල වලට ගමන් කිරීමට බධාවක් නොවන පරිදි රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
අදාළ නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…