රජයේ ගුරු විභාගය සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරින් ගෙන් අයදුම්පත් කැඳවයි.
දිවයින පුරා ජාතික සහ පළාත් පාසැල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවාගැනීමට පැවැත්වෙන තරග විභාගය සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව රජය නිවේදනය කරනවා.
2023.01.27 දින (ඊයේ) නිකුත් වූ ගැසට්පත්‍රයේ අදාළ අයදුම්පත ප්‍රසිද්ධ කර ඇති අතර 2023.02.10 දිනය අයදුම්පත් භාරගන්නා අවසන් දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
application.doenets.lk/exsams වෙත පිවිස අයදුම් කිරීම සිදු කළ හැකියි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…