ආනයනය අත්හිටවූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ රජය ඇමරිකානු ඩොලර් මිලියන 2,500ක මුදල් ඉතිරියක් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මෙලෙස වියදම් ඉතිරි කර ගැනීම හරහා ඉන්ධන, ඖෂධ, පොහොර වැනි අත්‍යවශ්‍යය ද්‍රව්‍ය හිගයකින් තොරව ආනයනය කර ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
හදාගැනීමට හැකි සරුංගල්,වෙසක් කූඩූ,දැහැට් කූරූ පමණක් නොව නුවරඑළියේ වැවෙන රෝස මල් පවා මීට පෙරදී රටට ආනයනය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙරට ඉතිහාසයේ ආර්ථික සහ දේශපාලනය අතින් දැඩි දුශ්කරම කාලය වු 2022 වසරේ දී ද, ආදායම් ඉලක්ක වෙත ලඟා වූ රේගු දපාර්තුමේන්තුවේ නිලධාරීන්ට සිය ස්තුතියි පළ කරන බව ඊයේ (26) රේගු දිනය නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…