75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත් ලෙස සැමරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
නිදහස් දින සැමරුමේ අධික වියදම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර සිටින අතර ඩි.එස් සේනානායක මැතිතුමන්ගේ පිළිරුවට මල් මාලා දැමීමට රුපියල් 97,000 ක්, ජාතික ගීය ගායනා කිරීම සඳහා ලක්ෂ 18 ක්.. වශයෙන් මුදල් ඇස්තමේන්තු කර තිබීම ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.
නිදහස් දින සැමරුම අවම වියදමක් යටතේ සැමරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.
අදාළ විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…