හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පනවා ඇති නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කළ බව වාර්තා වෙනවා.
එම චෝදනාව විභාග කිරීමට අධිකරණයට බධාවක් නොමැති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා මැයි මස 10 වනදා අදාළ නඩු විභාගය පැවැත්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කර තිබෙනවා.
වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ලංකා ස.තො.ස ආයතනයේ සේවකයින් රාජකාරියෙන් බැහැර කර දේශපාලන කටයුතු වල යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට නඩු පවරා තිබුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…