ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක නොකිරීම සහ ඊට අගෞරවය වන පරිදි අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් හට නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛන්ඩව විදුලි බල සැපයුමක් ලබාදීමට ඇතිකරගත් එකඟතාවට අනුව කටයුතු නොකිරීම සහ කොමිසමේ විධානය නොසලකා හැරිම මෙම නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා හේතු වී තිබෙනවා.
ඊට අදාළ වෙත යොමු කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එස්. ඉලංගකෝන් මහතා සහ නීතිපතිවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…