කොළඹ වරායේ බැටන්බර්ග් සහ බ්ලූමැන්ඩල් යන සේවා සැපයුම් ප්‍රදේශ දියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඇමරිකානු එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 150ක ආයෝජනයක් සහිතව රජය සහ පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.
චයිනා මර්චන්ට් පෝට් (CM port ) සමාගම , කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරය යන ආයතන වල හවුල් කාරීත්වය යටතේ කොළඹ වරායේ සැපයුම් ප්‍රදේශ සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…