Tuesday, September 8, 2026
Homeදේශීයලන්දේසී කෞතුකාගාර වල ඇති ශ්‍රී ලංකාවේ පුරාවස්තු යළි මෙරටට

ලන්දේසී කෞතුකාගාර වල ඇති ශ්‍රී ලංකාවේ පුරාවස්තු යළි මෙරටට

ලන්දේසී කෞතුකාගාර වල තැම්පත් කර ඇති මෙරටින් රැගෙන ගිය වටිනා පුරාවස්තූන් නැවත මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නෙදර්ලන්ත රජයෙන් කළ ඉල්ලීමකට අනුව නෙදර්ලන්ත තානාපතිනය සහ සාගල රත්නායක මහතා අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවයට පැමිණි බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ මවුපියන් සොයා පරීක්ෂණ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්