වසර 38 කට පසු තමන් බිහි කළ මව සොයා ශ්‍රී ලංකාවට පැමිණි නෙදර්ලන්ත තරුණියකට මෙරට දී තම මව මුණගැසුණු පුවතක් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණා.
මීට වසර 38 කට පෙර, සිය දියණියට වයස මාස තුනක් පමණ වන විට මව විසින් දියණිය නෙදර්ලන්ත යුවලකට හදා ගැනීම සඳහා ලබා දී තිබෙනවා.
ආර්ථික දුශ්කරතා සහ අසරණ කම නිසා නෙදර්ලන්ත යුවළට පරිත්‍යාග කළ පුංච් දියණිය වසර 38 කට පසු නැවත සිය මව සොයා මෙරටට පැමිණ ඇති අතර ඇයට තම මව හමුවී තිබෙනවා.
මව සොයා ගැනීම සඳහා මෙරට තරුණයින් කිහිපදෙනෙකුම ඇයට උදව් කර තිබුණා.
එම විඩියෝව පහතින්,
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…