දිඹුල පතන ප්‍රදේශයේ ලොරි රථයක් ඩේවෝන ඇලට පෙරලියෑමෙන් අනතුරුක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහායකයා කොටගල ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.
යතුරු පැදියකට ඉඩ දීමට යෑමේදී ඊයේ (22) පස්වරුවේ ලොරි රථය පාලමේ ආරක්ෂිත වැට කඩා ගෙන ඩේවෝන ඇලට පෙරලි තිබෙනවා.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…