පක්ෂ දේශපාලනය විසින් බෞද්ධ භික්ෂුව ග්‍රහණය කර ගෙන ඇති බවත් මාධ්‍ය විසින් පෙන්වන භික්ෂුන් පිරිස මෙරට සමස්ත බෞද්ධ භික්ෂුන් වහන්සේලා නොවන බවත් පූජ්‍ය කෝණකලගල උදිත නායක හිමියන් වහන්සේ පවසනවා.
යහපත් ලෙස රාජ්‍ය පාලනයට අතීතයේ සිටම බෞද්ධ හික්ෂූන් වහන්සේලා උපදෙස් ලබා දී ඇති බව සත්‍යක් වුවත් වර්තමානය වන විට පක්ෂ දේශපාලනය විසින් බෞද්ධ භික්ෂුව අවස්ථාව සඳහා ග්‍රහණය කර ගෙන ඇති බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
පක්ෂ දේශපාලනයේ ග්‍රහනයට හසුවූ භික්ෂුන් වහන්සේලා කියන දේ මිනිස්සු පිළිනොගන්නා තැනට පත්ව ඇති බව උන්වහන්සේ පවසනවා.
මිනිස්සු වෙනුවෙන් කැපවෙන, හුදෙකලාව ශාසනික සේවාව කරන භික්ෂුන් වහන්සේලා ගැන මාධ්‍ය විසින් කතා නොකරන බවත් හොඳ දේවල් ඉදිරියට ගෙනියනවා වෙනුවට මාධ්‍ය විසින් කුණු රහ තලුමරමින් ජනතාවට ලබා දෙන බව උන්වහන්සේ පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…