Thursday, September 10, 2026
Homeදේශීයනානුඔය අනතුරින් තුවාල ලැබූ දරුවන් බැලීමට අධ්‍යාපන ඇමති රෝහලට

නානුඔය අනතුරින් තුවාල ලැබූ දරුවන් බැලීමට අධ්‍යාපන ඇමති රෝහලට

ඊයේ දින නුවරඑළිය රදැල්ලේදී සිදුවූ අනතුරින් තුවාළ ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයින්ගේ වත්මන් තත්වය පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දින (21) නුවරඑළිය රෝහලට පැමිණි අතර, අනතුරව රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත විය.

READ:   මහ බැංකුවේ මුදල් අතුරුදහන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්