Thursday, July 23, 2026
Homeදේශීයධානිෂ් අලි අපේක්ෂකයෙකු ලෙස ඡන්දයට ඉදිරිපත් වෙයි

ධානිෂ් අලි අපේක්ෂකයෙකු ලෙස ඡන්දයට ඉදිරිපත් වෙයි

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ධානිෂ් අලි මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන් කොළඹ මහ නගර සභාව සඳහා තරඟ වැදීමට ඔහු නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වෙනවා.

READ:   IPL ඉතිහාසයේ වේගවත්ම පිතිකරනය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්