Sunday, September 13, 2026
Homeදේශීයමුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි (VIDEO)

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි (VIDEO)

පා.ම මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සමගි බලවේගය පක්ෂය විසින් තීරණය කළ පරිදි කොළඹ නගර සභාවේ නගරාධිපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන බව එතුමා පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියා.

අදාළ විඩියෝව පහතින්,

READ:   ගංගානි - මහින්ද මැතිවරණ කොමිසමට කැඳවා ප්‍රශ්න කළ යුතුයි!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්