Sunday, September 27, 2026
Homeදේශීයඡන්දෙට ඇප මුදල් භාර ගැනීම අදින් අවසන්

ඡන්දෙට ඇප මුදල් භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම අදින් අවසන් වෙනවා.

මේ වන විට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් රැසක් මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති අතර අද (20) දහවල් 12 .00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව ලබා දෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම 21 වෙනිදා දහවල් 12.00 න් අවසන් වෙනවා.

නාම යෝජනා භාරගැනීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නියමිතයි.

READ:   අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු තහනමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්