දේශීය

පාසැල් ළමුන් රැගත් බස් රථයක් පෙරළි අනතුරක්, පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් රැගෙන අධ්‍යාපන චාරිකවක් සඳහා නුවරඑළියට ගොස් එමින් සිටියදී බස් රථයක් පෙරළි අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ දී පාසැල් බස් රථය වෑන් රථයක ගැටී ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වෑන් රථයේ සහ ත්‍රී රෝද රථයක සිටි පුද්ගලයෙකු ඇතුළුව පුද්ගලයින් 7 දෙනෛකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරින් තර්ස්ටන් විද්‍යාලයේ දරුවන්ට බරපතල හානියක් සිදු වී නොමැති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago