Wednesday, July 22, 2026
Homeදේශීයපවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙයි

පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙයි

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යවරු වශයෙන් දිව්රුම් දී තිබෙනවා.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජවි සහ වන සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධනය අමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය ධූරයන් වල දිව්රුම් දී ඇති බව වාර්තා වෙනවා.

READ:   පළාත් කිහිපයකට හවස් වරුවේ තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්