ඉන්දු ශ්‍රී ලංකා තරඟය අතරතුර විරාත් කෝලි විසින් එල්ල කළ පන්දුවක් රැක ගැනීමට යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ සහ අශේන් බණ්ඩාර එකිනෙකා ගැටීමෙන් හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.
මේ වන විට ඔවුන් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ක්‍රීඩකයන් දෙදෙනා ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා ඉන්දියා තුන්වන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…