Saturday, June 6, 2026
Homeදේශීයසතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව

*සම්බා (දේශීය) රු.5,00 කින් අඩු කර ඇති අතර සම්බා කිලෝ 1ක නව මිළ රු .220 ක්,

*සුදු කැකුළු (දේශීය) රු.16 කින් අඩු කර ඇති අතර සුදු කැකුළු කිලෝ 1ක නව මිල රු.189 ක්,

*සුදු නාඩු (දේශීය) රු. 7.00 කින් අඩුකර ඇති අතර සුදු නාඩු කිලෝ 1ක නව මිල රු. 198ක්,

*පාන් පිටි රු.5.00 කින් අඩු කර ඇති අතර පාන් පිටි කිලෝ 1ක නව මිල රු.240 ක්,

ලෙස ලංකා සතොස ආයතනය මිල ගණන් සඳහන් කර තිබුණා.

READ:   QR එකට පිටින් ගිය තවත් පිරවුම්හල් රැසක ඉන්ධන සැපයුම අතිහිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්