2023 වසරට ලංකා විදුලිබල මණ්ඩලය සඳහා නැවත කිසිඳු සේවක බදවාගැනීමක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
2022 සැප්තැම්බර්, ඔක්තොම්බර් සහ නොවැම්බර් මාස සඳහා විදුලි බල මණ්ඩලයේ මාසික වැටුප් සඳහා රුපියල් බිලියන 3.5 ක සිට රුපියල් බිලියන 3.7 ක් දක්වා වන ගෙවීම් පරාසයක් පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ලංකා විදුලිබල මණ්ඩලය තුළ 1100 ට අධික සේවකයින් පිරිසක් විශ්‍රාම යැවීමට නියමිත බව වුවිටර් පණිවිඩයක් මගින් විදුලි බල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…