Tuesday, July 21, 2026
Homeදේශීයමාලදිවයිනේ හිටපු ජනපතිට සිරදඬුවම්

මාලදිවයිනේ හිටපු ජනපතිට සිරදඬුවම්

මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන් හට වසර 11 ක සිරදඬුවමක් පැනවීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

මුදල් වංචා කිරීම හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබූ අතර එම චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වන බවට මාලදිවයින අධිකරණය විසින් තීන්දු කර හිටපු ජනාධිපතිවරයාට සිරදඬුවම් පනවා ඇති බව වාර්තා වෙනවා.

READ:   1930දී බ්‍රතාන්‍ය ඉංජිනේරුවන් ඉදිකල ත්‍රිකුණාමල තෙල් ටැංකි 101...
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්