හදිසි ගිනි නිවීම හා මුදවා ගැනීම පිළිබඳ විශේෂ අභ්‍යෂයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වනු ලබනවා.
හදිසි ගිනිගැනීමකදී ගින්න මැඩපැවැත්වීම, මුදාවා ගැනීම, ප්‍රථමාධාර ලබාදීම සහ ප්‍රතිකාර සඳහා යොමු කරවීම.. යන සියලු අවස්ථා ගැන පවත්වනු ලබන මෙම විශේෂ අභ්‍යාසය නිරීක්ෂණයට ගුවන් හමුදා නිලධාරීන් රැසක් සහභාගිවී තිබුණා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…