LPL තරඟාවලියේ සිය පළමු පරාජය අත්කර ගැනීමට Kandy Falcons කණ්ඩායමට අද සිදුවුණා. ඒ Galle Gladiator කණ්ඩායම සමඟ අද (12) පැවති තරඟය ලකුණු 12 කින් පරාජය විමට සිදුවීමත් සමඟයි.
තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Galle Gladiator කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Galle Gladiator කණ්ඩායම වෙනුවෙන් තානුක දාබරේ ලකුණු 70 ක් සහ වනිඳු ප්‍රනාන්දු ලකුණු 56 ක් වශයෙන් රැස් කළා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 141 පමණයි.
ඒ අනුව Kandy Falcons සහ Galle Gladiator කණ්ඩායම් අතර අද පැවති තරඟය ලකුණු 12 කින් ජය ගැනිමට Galle Gladiator කණ්ඩායම සමත් වුණා.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…