ජනතාව සහ වෘත්තිකයින් පීඩාවට පත් කරන නව බදු ප්‍රතිපත්තීන්ට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරාන් සහ තවත් වෘත්තිකයන් පිරිසක්, අද (09) පාර්ලිමේන්තු වටරවුම අසලදී විරෝධතාවයක් පැවැත්වුවා.
මෙරට සාමාන්‍ය ජනතාවට සහ වෘත්තිකයන්ට රට තුළ ඉන්න පුළුවන් ආකාරයට නව බදු ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතු බවත් ගෙන එන බදු ප්‍රතිපත්ති සාධාරණ ඒවා විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී ප්‍රකාශ කළා.
අවුරුදුද්දක් වැඩ කරළා මාස දහයක පඩියක් පමණක් ලබා දී ඉතිරි මාස දෙකක පඩිය රජය බදු වශයෙන් ලබා ගන්නා අසාධාරණ බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තිකයන් විසින් ඉදිරිපත් කර ඇති සිදු කළ හැකි විකල්ප යෝජනා පිළිබඳව පාලකයන් අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා වගකිම පාර්ලිමේන්තුවට හිමි වන බවත් ඔවුන් අවධාරණය කර සිටියා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…