ලංකා ප්‍රිමියර් ලීග් (LPL ) තරඟාවලියේ තුන්වන අදියර අද (06) ආරම්භ වීමට නියමිතයි.
මෙහට ප්‍රවීන හා නවක ක්‍රීඩකයින්, ජාත්‍යන්තර ක්‍රීඩකයින් 30 දෙනෙක් , කණ්ඩායම් 05 ක් සමඟ , අද (06) සිට එලඹෙන 23 වෙනිදා දක්වා සති තුනකට ආසාන්න කාලයක් ලංකා ප්‍රිමියර් ලීග් කිරුළ වෙනුවෙන් මෙරට දී තරඟ වැදීමට නියමිතයි.
එක් එක් කණ්ඩායම් වල නායකත්වය දරන ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ නම් ඊයේ LPL විධායක කමිටුව විසින් මාධ්‍ය වෙත දැනුම් දී තිබුණා.
තරඟාවලියේ පළමු තරඟය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම අතර අද (06) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී සවස 03.00 ට ආරම්භ වෙනවා.
LPL තරඟාවලියේ තවත් තරඟයක් කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර දිවා රාත්‍රී තරඟයක් ලෙස අද පෙ.ව 7.30 ට ආරම්හවීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟ කාලසටහන පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…