ඩීසල් මිල අඩු වූවද බස් ගාස්තු මිලෙහි වෙනසක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
සැළකිය යුතු මට්ටමතින් ඩීසල් මිලෙහි අඩුවීමක් සිදු නොවීම නිසා බස් ගාස්තු මිල අඩු කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සාට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරණු ලැබුවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 ක් වනවා.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…