ලෝක නිවුන් මහ සම්මේලනය මෙරට දී පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය මාධ්‍ය අංශය වාර්තා කරනවා.
ඊට සමගාමීව ලෝක නිවුන් ව්‍යාපාරික සමුළුව, ලෝක නිවුන් මහා සංස්කෘතික උලෙළ, ලෝක නිවුන් සුරූපිනිය තේරීමේ තරඟය, ලෝක නිවුන් කඩවසම් යුවළ තේරීම් හා ලෝක නිවුන් සංගීත ප්‍රසංගය එළඹෙන අප්‍රේල් මාසයේ මෙරට දී පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ඊට සම්බන්ධ පාර්ශවයන් අතර පවත්වා තිබෙනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…