2023 වර්ෂය සඳහා වන අය වැය මුදල් අමාත්‍යවරයා වහයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (14 ) පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරිමට නියමිතයි.
දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් ප්‍රාග්ධන වෙළඳපොළ , අපනයන වෙළඳපොළ, ශ්‍රම වෙළඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් 2023 වර්ෂය සඳහා වන අය වැය නිර්මාණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.
තරුණ තරුණියන් සඳහා යහපත් රටක් නිර්මාණයට අවශ්‍ය වැඩපිළිවෙළක් සහ නව ලෝකයට ගැළපෙන නව ආර්ථික ක්‍රමයක් ගොඩනැංවීම මෙවර අය වැය තුළින් අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…