චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට එකඟවූ බව රජයේ මාධ්‍ය අංශය වාර්තා කරනවා. ඒ චීන රජයෙන් මෙරට ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අනුව වන බවයි සඳහන් වන්නේ.
චීනයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබීමට නියමිත ඉන්ධන තොගයෙන් ලීටර් මිලියන 7.5 ක් ( ලීටර් ලක්ෂ 75 ක්) මෙරට කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් සඳහා නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.
මෙම ඉන්ධන තොගය එළඹෙන දෙසැම්බර් මාසයට ප්‍රථම මෙරටට ලැබෙනු ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…