Glenn Maxwell of Australia reacts leaving the field after being dismissed Chamika Karunaratne of Sri Lanka during the ICC Men’s T20 World Cup 2022 Super 12 cricket match between Australia and Sri Lanka at Optus Stadium in Perth, Tuesday, October 25, 2022. (AAP Image/Richard Wainwright) NO ARCHIVING, EDITORIAL USE ONLY, IMAGES TO BE USED FOR NEWS REPORTING PURPOSES ONLY, NO COMMERCIAL USE WHATSOEVER, NO USE IN BOOKS WITHOUT PRIOR WRITTEN CONSENT FROM AAP
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් හදිසි අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සිය මිතිරෙකුගේ උපන්දින සාදයකට ගොස් සිටියදී මෙලෙස අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් ඔහුගේ කකුළ දැඩි අබාධයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් සඳහා ග්ලෙන් මැක්ස්වෙල් හට ක්‍රිකට් අහිමිවෙනු ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…