ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ස්වාධීන රාජ්‍යක් බවට පත්වීමෙන් අනතුරුව සර්වජන ඡන්ද බලය භාවිත කළ ඉන්දියාවේ පළමු ඡන්දදායකයා ලෙස සැලකෙන ‘ ශ්‍යාම් සරන් නෙගී’ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.
1951 වර්ෂයේ දී ශ්‍යාම් සරන් හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ 1952 මහ මැතිවරණය වෙනුවෙන් කල්තියා නිදහස් ඉන්දියාවේ පළමු ඡන්දය සනිටුහන් කර තිබුණා. එම මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වී ජවහර්ලාල් නේරු නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.
වෘත්තීයෙන් ගුරුවරයෙකු වන ශ්‍යාම් සරන් එතැන් පටන් ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම සිය ඡන්දය භාවිත කර ඇති බව සැලකෙන අතර ගෙවුණු සෙනසුරාදා ඔහු මියයෑමට දින තුනකට පෙරදී හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කර තිබුණා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…