ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාව එකඟවූ බව පාර්ලිමේන්තු මධ්‍ය අංශය වාර්තා කරනවා.
කැනඩාවේ ව්‍යපාරික ප්‍රජාව මේ බව සඳහන් කර ඇත්තේ පහුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින මිත්‍රත්වය වැඩි දියුණු කරගනිමින් මෙරට තරුණ ව්‍යවසායකයන් ගොඩනැංවීම සඳහා කැනඩාවේ අතහිත ලබාදීමට බලාපොරොත්තු වන බවට කැනඩාවේ ව්‍යපාරික ප්‍රජාව වෙනුවෙන් දෙරට අතර සාකච්ඡාව සඳහා එක් වූ නියෝජිත පිරිස මෙහිදි ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මධ්‍ය අංශය වැඩිදුරටත් වාර්තා කරනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…